tag:blogger.com,1999:blog-4181312870680878647.post6119327183190635826..comments2022-03-24T13:27:29.454+05:30Comments on දහම් සෙවණ: බෞද්ධයකු වන්නේ කෙසේද?෴ .:GiniMakara :.෴http://www.blogger.com/profile/13036349303504431795noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-4181312870680878647.post-88624228990374879202009-04-02T00:27:00.000+05:302009-04-02T00:27:00.000+05:30@දසුන්ඇත්තටම මෙතනදි සීලබ්බත පරාමාස යනුවෙන් හඳුන්වල...@දසුන්<BR/>ඇත්තටම මෙතනදි සීලබ්බත පරාමාස යනුවෙන් හඳුන්වල තියෙන්නෙ විමුක්තිය ලබා ගැනීමට නොයෙක් වෘත සමාදන්වීම්(අජ වෘත,ගෝ වෘත,කුක්කුර වෘත) යාග හෝම පැවැත්වීම, බිලි පූජා පැවැත්වීම වගේ දේවල් එවැනි දේවල් කිරීමෙන් විමුක්තිය ලබාගන්න බැහැ කියල තමයි බුදුන් වහන්සේ කිව්වෙ.නැතුව සිල් රකින්න එපා කියන එක නෙමෙයි. සීලය කියන්නෙ කය වචන දෙකේ හික්මීම.සීලය බෞද්ධ මාර්ගයෙ මූලික පදනම. සිල් නැතුව භාවනා කරන්න බැහැ.භාවනා නොකර යථාභූත ඥාන දර්ශණය ඇතිකරගන්න බැහැ.ඔබ කියූ පරිදි සිල් රැකීමෙන් පසු "රක්නාවූ මේ සීලයෙන් දෙවියෙක් වෙම්වා කියල ප්‍රාර්ථනා කර ඒ දිව්‍ය සම්පත්තියට සතුටු වීම ලෝභ කිරීම" පවක් ඒක බුදුන් වහන්සේ සප්ත මෛථුන්‍යය යටතේ කරන්න එපා කියපු එකක්෴ .:GiniMakara :.෴https://www.blogger.com/profile/13036349303504431795noreply@blogger.comtag:blogger.com,1999:blog-4181312870680878647.post-21725543909711427912009-04-01T19:53:00.000+05:302009-04-01T19:53:00.000+05:30සීලබ්බත පරාමාස යන්න මම තේරුම් ගත්තේ මෙහෙමයි. මේ මග...සීලබ්බත පරාමාස යන්න මම තේරුම් ගත්තේ මෙහෙමයි. මේ මගේ පුද්ගලික දැනුම මත අවබෝධ කරගෙන තියෙන හැටි පමණ යි. සදොස්නම් නිදොස්කරන ලෙස ඉල්ලා සිටිමි.<BR/><BR/>යමෙක් සිලය රකිනුයේ ඒමගින් ලැබෙන ප්‍රතිපලයක් ගැන සිතානම්. එය සිලබ්බත පරාමාසයයි. මෙය දස සම්බාදක යන්ගෙන් 3න් වැන්නයි.(සොතාපන්න පුද්ගලයෙක් තුල මේ අංගය සම්පූර්ණයෙන්ම නැතිවෙන්නවා. සක්ඛාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන තුන.) පෘථක්ජනයන් සීලය රැකීමේදී එයින් ලැබෙන ප්‍රතිපලය ගැන සිතනට ඉඩ තියෙනවා. එයින් තමන්ට ඇතිවෙන සුඛ විපාක ගැන හිතෙන්නට ඉඩ තියෙනවා. එයින් සිද්ද වෙන්නේ තවත් සසර බැඳ තැබීමට කරුනු එකතු වීමයි. සීලය මගින් නිර්වාණය පමණක් අරමුණු කර පැවැත්වීමෙන් සීලබ්බත පරාමාසය දුරු වෙනවා.Dasun Sameera - දසුන් සමීරhttps://www.blogger.com/profile/17963986586066399195noreply@blogger.com